Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රා සෙනිකා දෙවන එන්නත හෙට සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට

 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින්ට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය ...


 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින්ට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.


ඒ අනුව ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පළමුව එම එන්නත ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

No comments

Ads Place