Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල්, පෙරපාසැල් වහන්නේ නෑ.. දිගටම පවත්වාගෙන යනවා.. විශ්ව විද්‍යාල වහනවා…- අධ්‍යාපන අමාත්‍යංශය

  මෙතෙක් පැවති ආකාරයටම රටපුරා සියලු පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. පාසැල්වල විදුහල්පතිවරුන්ගේ...

 


මෙතෙක් පැවති ආකාරයටම රටපුරා සියලු පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කර පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

නව මාර්ගෝපදේශ යටතේ විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර නැති අතර පෙර පාසැල් සහ පාසැල් 50% ක ධාරිතාවකින් පවත්වාගෙන යාමට අවසර හිමිව ඇත.

No comments

Ads Place