Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවේද වේගයෙන් පැතිරෙන්නේ ඉන්දියාවේ ප‍්‍රභේදයමයි..

  ඉන්දියාවේ මේ දිනවල පැතිරී යමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති B117 වෛරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිය ජ...


 ඉන්දියාවේ මේ දිනවල පැතිරී යමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති B117 වෛරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිය ජීවන්දර මහතා සනාථ කරයි.

ශ්‍රී ලංකාවේද එම ප්‍රභේදය ප‍්‍රදේශ ගණනාවකින් හදුනාගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මෙරටද එම ප‍්‍රබේධය ඇතුළු වී ඇත්තේ ඉන්දියාවෙන් විය හැකි යැයි බවත් ඉන්දීය ධීවරයන් හෝ වෙනත් සංක්‍රමණිකයන් මාර්ගයෙන් වෛරසය පැමිණෙන්නට ඇති බවටත් සෞඛ්‍ය විශේෂඥයන් සැක කරයි.

නව කොරෝනා වෛරස ප‍්‍රභේදය පෙර වෛරසයට වඩා ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය 55% කින් පමණ වැඩි බවද විශේෂඥයන්ගේ මතයයි.

lankacnews


No comments

Ads Place