ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නායකයින් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එම සාකච්ඡාව පවත...
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නායකයින් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර ඇතුළු දේශාපලන පක්ෂ නායකයින් ඊට එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් දැක්වූයේ මෙලෙසයි.
No comments