Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘පලයං පොලිසි’ දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි.. පියා තුවාල වී ලේ ගලයි..

  දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි. මෙම සිදුව...


 දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කොළඹ නාරාහෙන්පිට දාබරේ මාවත පිහිටි නිවසකයි.

කැමති නම් පොලීසියට ගොස් පැමිණිලි කරන්නැයිද දියණිය තර්ජනය කරමින් පියාට දිගින් දිගටම පහර දෙයි.

පහර කෑම හේතුවෙන් එම පියාට තුවාල සිදුවී ලේ ගැලීම් ද සිදුවී තිබිණි.

තුවාල ලද පියා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දියණිය හා මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

lankacnews


No comments

Ads Place