Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සති තුනකට පාසැල් වසා දමන්නැයි කොරෝනා පාලන ඇමතිනිය කියයි..

  රට පුරා පාසල් සති 3ක කාලයක් සඳහා වසා දමන්නැයි යෝජනා කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ සඳහන් කරයි. ජනාධ...


 රට පුරා පාසල් සති 3ක කාලයක් සඳහා වසා දමන්නැයි යෝජනා කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන විශේෂ රැස්වීමේදී මෙම ඉල්ලීම කරන බවද ඇය පැවසුවාය.

මේ අතර ලංකා විදුහල්පති සංගමය ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පාසල් වසා දමන ලෙසයි.

පවතින තත්ත්වය පාසැල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් එනිසා දරුවන් පාසැල් එවීමට දෙමව්පියන් මැලිකමක් දක්වන සිටින බවත් සංගමය පෙන්වා දී ඇත.

No comments

Ads Place