Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

  සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ස...

 


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.


දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 378 ක් රැස්කර ගෙන සිටියා.


නොදැවී පන්දුවට පහරදෙන නජ්මුල් හුසේන්, ලකුණු 155 යි. නායක මොමිනුල් හක් නොදැවී ලකුණු 107 ක් රැස්කර ගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීයි.

nethnews

No comments

Ads Place