Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට ගනී…

  ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ ...

 


ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ සිදු වූ ගැටුම් කාරී සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සමඟ නිරූපණ ශිල්පිනි චූලා පත්මේන්ද‍්‍රද අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැඳවනු ලැබීමෙන් පසු මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිප් කිරීමට නියමිතය.

No comments

Ads Place