Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තවාදී සංවිධාන තහනම් කිරීම ඇතුලු සාධනීය කරුණු රැසක් මේ වන විට සිදුව ඇති බව අමාත්‍ය අලි සබ්රි පැවසුවා.

  අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද යලිත් වරක් 200 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අන...

 


අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද යලිත් වරක් 200 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින අමෙරිකානු ඩොලරයක විකුණුම් සටහන් වූයේ රුපියල් 200.90 ක් ලෙසියි. කෙසේ වෙතත් ඉකුත් දින දෙකේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව තිබුණා.


ඒ, 200 සීමාවට වඩා අඩු අගයක් ගනිමින්. වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම එලෙස රුපියල ශක්තිමත් වීමට හේතු වී තිබූ බවයි වාර්තා වුණේ.


පෙරේදා දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 191.97 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ දිනයේ රුපියල් 195.21 ක් ලෙස සටහන් වුණා. එම දින දෙක සැලකුණු මේ දක්වා අප්‍රේල් මාසය තුලදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 200 සීමාවට වඩා අඩු වූ දින දෙක ලෙසයි.

nethnews

No comments

Ads Place