Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුර්කාව තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

 බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සර...


 බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය හිමිව ඇත.

No comments

Ads Place