Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රැලි පිට රැලි එනවා… රෝහල් උපරිම ධාරිතාවේ.. මාසයක් ලොක්ඩවුන් හැර වෙන කිසිවක් නෑ..- රෝහල් ප‍්‍රධානියෙක් කියයි…

  අද වන විට කොරෝනා වෛරසය විශාල වශයෙන් සමාජගත වී රැලි පිට රැලි පැමිණෙමින් ඇතැයි කෑගල්ල මහ රෝහලේ ක්‍ෂුද‍්‍ර ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිත අබේ...


 අද වන විට කොරෝනා වෛරසය විශාල වශයෙන් සමාජගත වී රැලි පිට රැලි පැමිණෙමින් ඇතැයි කෑගල්ල මහ රෝහලේ ක්‍ෂුද‍්‍ර ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් මහතා සඳහන් කරයි.

රෝහල් තවදුරටත් රෝගීන් ඇතුළත් කරගැනීමේ ධාරිතාවය සම්පූර්ණ වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම හැර ත්ත්වය පාලනය කිරීමට කිසිම ක්‍රමවේදයක් නැති බවද ඒ මහතා කියා සිටියි.

අඩුම තරමින් සති දෙකක් නැත්නම් මාසයක් රට ලොක්ඩවුන් කර එම කාලයේදී රෝහල් සූදානම් කරගත යුතු බවද ඔහු පෙන්වා දෙයි.

No comments

Ads Place