Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට…

  කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයෙන් නිවේදන කටයුතු කළ නිවේදකයාගේ නිත්‍ය රැකියාව අහිමි වී ඇතැයි වාර්තා ව...


 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයෙන් නිවේදන කටයුතු කළ නිවේදකයාගේ නිත්‍ය රැකියාව අහිමි වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු මෙරට නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇති අතර විවාහක රූ රැජන තරගාවලියෙන් නිවේදන කටයුතු සිදු කිරීම නිසා සේවය අවසන් කර ඇතැයි එම රූපවාහිනී ආයතනය විසින් දැනුම්දී තිබේ.

අදාල දැනුම්දීම් මගින් සඳහන් කර ඇත්තේ වෙනත් උත්සවයක නිවේදනය කිරීම තම ආයතනයේ නීතිරීතිවලට පටහැනි බැවින් සේවය අවසන් කර ඇති බවයි.

No comments

Ads Place