Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි..

  ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසි...

 


ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා එහිදී දන්වා එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු වූ රන්ජන් රාමනායක වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටී.

No comments

Ads Place