Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් වසා දැමේ

  පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් -19 අවදාන...

 


පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.


පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගත් බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කලේ.

No comments

Ads Place