Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

  දිස්ත‍්‍රික්ක 03ක ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට...


 දිස්ත‍්‍රික්ක 03ක ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදෙකලා කරන ලද ප‍්‍රදේශ මෙසේය.

මාතලේ දිස්ත්‍රික්කය
දඹුල්ල, ගලේවෙල, මාතලේ, නාවුල පොලිස් වසම්

කුරුණෑගල දිස්ත්‍රික්කය
පන්නල පොලිස් වසම, උඩුබද්දාව හා ගල්අමුණ ග‍්‍රාම සේවා වසම්

මොණරාගල දිස්ත්‍රික්කය
එලමුල්ල ග්‍රාම සේවා වසම

No comments

Ads Place