Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

විවාහක රූ රැජින ගැටුමේ හඬ පටයක් පිටවේ…

  ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත...

 


ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත ලැබී තිබේ.

එහිදී චන්දිමාල් ජයසිංහ පවසන්නේ රූ රැජින කිරුළ කැරොලයින් ජූරි විසින් බලහත්කාරයෙන් ගලවා වෙනත් අයෙකුට පලන්දවන ලද්දේ ඇය ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් වන්නට ඇති බවයි.

VIDEO

lankacnews

No comments

Ads Place