Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

  මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. අදාල යෝජනාව ඉවත් කර ...


 මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු සදහන් කරයි.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රට තුල කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා කැදවීමටද රජය තීරණය කර තිබේ.

lankacnews

No comments

Ads Place