Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය කොරෝනා රැල්ලෙන් මෙරට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය හිගයක්..

  ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වෙමින් තිබේ. අපනයනක...

 


ඉන්දියාවේ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බලපෑම් එල්ල වෙමින් තිබේ.

අපනයනකරුවන් සඳහන් කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවයි.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එම භාණ්ඩ පැටවීම ගොඩ බෑම සඳහා ශ‍්‍රමිකයන් සොයා ගැනීම ඇතුළු අභියෝග ගණනාවක් එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව බහාලුම් හාරසියයක් පමණ මෙරටට ගෙන්වනු ලබයි.

මේ තත්වයය මත මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක්ද මතුවී තිබේ.

No comments

Ads Place