Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

  පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. අවුරුදු ...

 


පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.


අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලාපොරාත්තුවක් නොමැති බවද යුද හමුදාපතිවරයා කියාසිටියා.

No comments

Ads Place