Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

  ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරී...

 


ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ.

මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් ලෙස ගුරුවරුන් හා සිසුන් 70ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ.

ආශ්‍රිතයන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

ඔහු විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි අයෙකි.

lankacnews

No comments

Ads Place