Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 32 කුට කොරෝනා…

  කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ...

 


කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව 29 රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.

කොරෝනා ආසාදිත රැඳවියන් 32 සෞඛ්‍ය උපදෙස් මත අනෙකුත් රැඳවියන්ගෙන් වෙන් කර තබා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතය.

No comments

Ads Place