Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රේල් 21 වෙනිදා මිනිත්තු 02ක නිහඬතාවයක් පවත්වන්න - කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල...


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. 


එමෙන්ම අප්‍රේල් 21 වෙනිදා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වලට විශේෂ නිවාඩු දිනයක් ලබා දෙන බවයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.


කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

No comments

Ads Place