Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසි ආපදාවක්, අපරාධයක් හෝ අනතුරකට පමණක් 119 භාවිත කරන්නැයි ඉල්ලීමක්

  හදිසි ආපදාවක්, අපරාධයක් හෝ අනතුරක් පිළිබඳ දැනුම් දීමට පමණක් 119 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉකුත...

 


හදිසි ආපදාවක්, අපරාධයක් හෝ අනතුරක් පිළිබඳ දැනුම් දීමට පමණක් 119 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


ඉකුත් වසරේදී එක් දිනක් තුළ පමණක් එම අංකයට ඇමතුම් 3300 ක් පමණ ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

nethnews

No comments

Ads Place