Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම්… ලයිස්තුව මෙන්න..

  අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ යයි තහවුරු වූ දැනට මෙරට ක‍්‍රියාත්මක ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අනුමැතිය දී ඇත. එ...

 


අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ යයි තහවුරු වූ දැනට මෙරට ක‍්‍රියාත්මක ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අනුමැතිය දී ඇත.

එම සංවිධාන මෙසේය.

  1. එක්සත් තවුහිත් ජමාත්
  2. සිලෝන් තව්හිද් ජමාත්
  3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
  4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
  5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
  6. දාරුල් අදර් ජමිඋල් අදර්
  7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
  8. ISIS සංවිධානය
  9. අල්කයිඩා සංවිධානය
  10. Save the pearls සංවිධානය
  11. Super muslim සංවිධානය

No comments

Ads Place