Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර සභා 07ක කුණු ගෙනයාම නවතා දමයි…

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හතක ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි එම සභාවන්හි කසල කෙරවලපිටිය ගෙනයාම තාවකාලිකව නවතා දමා තිබේ. බස්නාහිර පළාත් අපද්...


බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හතක ගෙවීම ප්‍රමාද වීම හේතුවෙනි එම සභාවන්හි කසල කෙරවලපිටිය ගෙනයාම තාවකාලිකව නවතා දමා තිබේ.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සඳහන් කරන්නේ කරදියානට මුදා හරිමින් තිබූ කසල කෙරවලපිටිය ප්‍රවාහනය කිරීම මෙතෙක් තම අධිකාරිය විසින් සිදුකළ බවයි.

නමුත් අදාළ ආයතන හත කසල ප්‍රවාහනය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ බවද අධිකාරිය සඳහන් කරයි.

ප‍්‍රමාදයකින් තොරව ගෙවිය යුතු මුදල් ගෙවීමට පියවර නොගතහොත් මැයි මස පළමු මාසය දක්වා පමණක් අධිකාරියේ මැදිහත්වීමෙන් කසළ ප්‍රවාහනය කර ඉන්පසු ස්ථිර වශයෙන්ම කසල ප්‍රවාහනය නතර කර දමන බව ද බවත් කෙරවලපිටියට කසල ගෙනයාම පළාත් පාලන ආයතන වලට ම පවරන බවත් අධිකාරිය තව දුරටත් කියා සිටී.

No comments

Ads Place