Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පැති 06ක් ලොක්ඩවුන්…

  අද උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් 06ක් හුදෙකලා කර ඇත. එසේ හුදෙකලා කර ඇත්තේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ මෙම ග...

 


අද උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් 06ක් හුදෙකලා කර ඇත.

එසේ හුදෙකලා කර ඇත්තේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ මෙම ග‍්‍රාම සේවා වසම්ය.

සුමේතගම්පුර
මුදෝවි
කෝවිල්අඩි
ලින්ග නගර්
කාවන්තිකුඩා
චීන වරාය

No comments

Ads Place