Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති.. පවුලකට නොවේ..- බන්දුල මුල් කතාව නිවැරදි කරයි…

  සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බ...

 


සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

වෙළඳපොල තුළ රුපියල් 1300ක් පමණ ද‍්‍රව්‍ය රුපියල් දහසක මිලකට එම සහන මල්ලෙන් ලබා දෙන බවද ඔහු පැවසීය.

මෙම ජනතාවාදී කටයුත්ත සිදු කිරීමේදී එක වචනක වරදක් අල්ලාගෙන ඉතා නරක ලෙස සංවිධානාත්මක පහරදෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

No comments

Ads Place