Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශිවීම් සති 02කට තහනම්

  ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්...

 


ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා,


වත්මන් කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

nethnews

No comments

Ads Place