Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

TikTok තහනම්!

පකිස්ථානය විසින් TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අධිකරණය මගින් තීන්දුවක් නිකුත් කරමින් අදාළ තහනම සිදු ක...


පකිස්ථානය විසින් TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එරට අධිකරණය මගින් තීන්දුවක් නිකුත් කරමින් අදාළ තහනම සිදු කර තිබෙනවා.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා

noizetv

No comments

Ads Place