Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ මෙරට තුළ PCR පරීක්ෂණ 6,800 ක්

 ඊයේ මෙරට තුළ ඡක්‍ඍ පරීක්ෂණ 6,832 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ත්‍රිවිද හමුදාව යටතේ ක...


 ඊයේ මෙරට තුළ ඡක්‍ඍ පරීක්ෂණ 6,832 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


ත්‍රිවිද හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,358 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.


මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 90,200 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.


ඉන් ආසාදිතයින් 86,759 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.


ආසාදිතයින් 2,895 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

No comments

Ads Place