Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ ආණ්ඩුවට තව අවුරුද්දවක්වත් දුවන්න බෑ…j

  පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක් වත් දුවයිද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ...

 


පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක් වත් දුවයිද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වත්තේගම දී පැවති ජන හමුවක් අමතමිනි.

69 ලක්ෂයක් ඡන්දයකින් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරද්දී තවත් වසර 10 පහළොවක්වත් එම බලයෙන් ආණ්ඩුව දුවාවි යැයි එදා බියට පත් වූ බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් දැන් පෙනෙන තත්වය අනුව තවත් අවුරුද්දක්වත් මෙම ආණ්ඩුවට දුවන්න හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ වබ කියා සිටියේ වත්්තේගම ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.jjjjjjjjj

No comments

Ads Place