Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල බිමටම ඇද වැටේ.. ICC ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයටත් පහලින්…

  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වන ස්ථානය දක්වා පහත වැටී ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම වර්...

 


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළිනි.

ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් 228කි.

එංගලන්තය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව මෙම වර්ගීකරණ මුල් ස්ථාන තුන දිනාගෙන සිටියි.

No comments

Ads Place