Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ඇමති පාඨලී චම්පික රණවකට අධිචෝදනා භාර දෙයි

  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ. එනම් අපරික්ෂාකාරී ලෙස රිය පදවා  අනතුරක් සි...


 හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

එනම් අපරික්ෂාකාරී ලෙස රිය පදවා  අනතුරක් සිදුකිරීම සහ  අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී ඇත.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ විට එම අධිචෝදනා කියවා භාරදුන් බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවකට විවෘත අධිකරණයේ දී කියවා දෙනු ලැබීය.කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කරන බවයි විනිසුරුවරයා නියෝග කළේය.

noizetv

No comments

Ads Place