Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුර්කාව තහනම් කරනවාද නැද්ද - අමාත්‍ය මණ්ඩලයේ තීරණය තවත් ඉදිරියට

  බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන්, ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව මහජන ආරක්‍ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් ව...

 


බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන්, ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව මහජන ආරක්‍ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පවසනවා.


කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ බුර්කාව තහනම් කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ඇති බවයි.

nethnews

No comments

Ads Place