Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් ලොක්කෙකුට ගුටි පූජාවක්.. තුවාල ලබා රෝහලේ…

  කුරුණෑගල වීරඹුගෙදර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනවල ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ. එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු...


 කුරුණෑගල වීරඹුගෙදර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනවල ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බාල අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පිළිබඳ තොරතුරු සෙවීමට තමන් එම ‍ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ පිරිසක් වට කර තමනට පහරදුන් බව උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම පොලිස් නිලධාරියා අනියම් බිරිඳක් හමුවීමට ගිය අවස්ථාවේ ගම්මානය පිරිසක් තරුණ පිරිසක් ඔහුට පහර දී ඇති බවයි.

No comments

Ads Place