Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෘත දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන්

  රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වන විට භූමදානය කර අවසන් බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එමෙන්ම මෘත දේහ භූමදානය පිළිබඳ පැ...

 


රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වන විට භූමදානය කර අවසන් බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.


එමෙන්ම මෘත දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලූව මේ වන විට සම්පූර්ණයෙන් නිරාකරණය  කර ගැනීමට හැකියාව ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.


‘‘තව එකක් දෙකක් වගේ ඉතිරිවෙලා ඇති. ඒවත් බොහෝ දුරට අද හෝ හෙට නිරාකරණය වූ පසු භූමදානය කිරීමට කටයුතු කරනවා. ලංකාව තුළ ඊට පස්සේ භූමදානය කිරීමට හෝ ඉල්ලූම් කරන ලද දේහ කිසිවත් තිබෙන්නට විදිහක් නෑ.’’


නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උස් භූමියක මෙම කොවිඞ් දේහ භූමදාන කටයුතු සිදු කෙරෙන බව ද යුද හමුදාපතිවරයා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

noizetv

No comments

Ads Place