Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංහරාජ මායිමේ ඉඩම ගැන ගුරුගේ මැණික් වෙතින් නිවේදනයක්..

  මේ දිනවල ආන්දෝලනයට ලක්ව තිබෙන සිංහරාජ මායිමේ පිහිටා ඇති ඉඩම සම්බන්ධයෙන් කහවත්තේ ගුරුගේ මැණික් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් කරයි. එම ආයතන...

 


මේ දිනවල ආන්දෝලනයට ලක්ව තිබෙන සිංහරාජ මායිමේ පිහිටා ඇති ඉඩම සම්බන්ධයෙන් කහවත්තේ ගුරුගේ මැණික් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් කරයි.

එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඔවුන් පවසන්නේ එම ඉඩම වසර 45ක පමණ කාලයක් තිස්සේ පුද්ගලික ඉඩකමක් බවත් කිසිසේත්ම සිංහරාජයට අයත් එකක් නොවන බවත්ය.

lankacnews

No comments

Ads Place