Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවන වතාවටත් තහවුරුයි… ආනයනියක පොල්තෙල් තොගයේ පිලිකාකාරක…

  මෙරටට පිරිපහදු කිරීමට පොල් තෙල් ආනයනය කරන සමාගම් හතරක පිළිකා කාරක අඩංගු වී තිබූ බව සිදු කරන ලද පළමු පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. ඒ හේතුවෙන් න...

 


මෙරටට පිරිපහදු කිරීමට පොල් තෙල් ආනයනය කරන සමාගම් හතරක පිළිකා කාරක අඩංගු වී තිබූ බව සිදු කරන ලද පළමු පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් නැවතත් එම සමාගම් වල ඉල්ලීම මත නැවත දෙවන වතාවටද ඒ සඳහා පරීක්‍ෂණ සිදු කිරීමේදී එක් සමාගමක තෙල්වල පිලිකාකාරක ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව එම සමාගමේ තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබේ.

සෙසු සමාගම්වල තෙල් සම්බන්ධ දෙවන පරීක්‍ෂණ වාර්තා අද දිනයේ ලැබීමට නියමිතය.

එම වාර්තා ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

No comments

Ads Place