Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික

  විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ ම...


 විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා දෙමින් සිටින බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.



No comments

Ads Place