Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ, මිරිස්ස ප්‍රදේශයේදීයි. ...


 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හයිබ්‍රිඩ් සුරංග නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, මිරිස්ස ප්‍රදේශයේදීයි. 


සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්, හෙරොයින් ග්‍රෑම් 05 ක් සහ රුපියල් 60,000 ක මුදලක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.


 සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බව කියන මෝටර් රථයක් ද එහිදී සොයාගෙන තිබෙනවා. 


මේ අතර මෙරට තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ශිරම්බාසික් නමැත්තාගේ සමීපතමයෙකු දෙමටගොඩ, ආරාමය පාර, සීලරතන පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. 


සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 104 ක් ද සොයාගෙන තිබෙනවා. 

nethnews

No comments

Ads Place