Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන් දිගටම හිරේ.. මෝසම අධිකරණයෙන් විසි කර දමයි..

  පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ලබා දී ඇති සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෝසම ඉවත දම...


 පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ලබා දී ඇති සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෝසම ඉවත දමා තිබේ.

මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ්‍යන් විසින් මෙම මෝසම ගොනු කර තිබිනි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් රාමනායක මන්ත‍්‍රීවරයාට බරපතල වැඩ ඇතිව වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ.

ඔහු මේ වන විට රදවා සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදීය.

No comments

Ads Place