Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

දේව ප‍්‍රතිමාවකට පහර දී කුඩුපට්ටම් කරයි..

  කල්පිටියේ ඒත්තාල කොළණිය ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේදකන්නි මාතා දේව ප්‍රතිමාවට පහරදීමක් සිදුකර ඇත. කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ එම කුටියේ ...

 


කල්පිටියේ ඒත්තාල කොළණිය ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේදකන්නි මාතා දේව ප්‍රතිමාවට පහරදීමක් සිදුකර ඇත.

කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ එම කුටියේ වීදුරු බිඳදමා ප්‍රතිමාව පොළොවේ ගසා සුණුවිසුණු කර ඇති බවයි.

සිද්ධිය ඇසින් දුටුවන් පොලිසියට සඳහන් කර ඇත්තේ කිසියම් පුද්ගලයෙකු දේව ප්‍රතිමාව ඔසවා පොළොවේ ගසනු දුටු බවයි.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

lankacnews

No comments

Ads Place