Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්‍ෂ මන්ත‍්‍රීන් පාර්ලිමේන්තු පිවිසුම වටලා විරෝධතා…

  සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයක නිරත වෙමින් සිටිති. ‘වන විනාශය නවතනු’ යන ත...

 


සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයක නිරත වෙමින් සිටිති.

‘වන විනාශය නවතනු’ යන තේමාවෙන් සටන් පාඨ පුවරු ඔසවාගෙන ඔවුන් විරෝධතාවේ යෙදී සිටී.

රට පුරා මහා වනාන්තර විනාශයක් සිදු කරන බවත් එය වහා නවතන්නැයි රජයට බලකරන බව ඔවුන් කියා සිටිති.

lankacnews

No comments

Ads Place