Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසාද් සාලිගේ ගිණි අවියක් හමුවේ.. පරීක්‍ෂණ තීව‍්‍ර කරයි..

  රහස් පොලිස් අත් අඩංගුවේ දැනට ප්‍රශ්න කරමින් සිටින හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සතුව තිබූ ගිනි අවියක් හමුවී තිබේ....

 


රහස් පොලිස් අත් අඩංගුවේ දැනට ප්‍රශ්න කරමින් සිටින හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සතුව තිබූ ගිනි අවියක් හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරද්දී අසාත් සාලි මහතා සඳහන් කර ඇත්තේ තමාට ඒ සඳහා බලපත්‍රයක් ඇති බවකි.

නමුත් ඒ සම්බන්ධයෙන් ද සැක කරන පොලිසිය තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටී.

lankacnews

No comments

Ads Place