Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළමු ගල ගැහුවේ බෞද්දයන්.. ඥාණසාර හිමි අන්තවාදියෙක්..- උලමා සභාවේ සභාපති

  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ප්‍රධානී ෆහාර...

 


බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා සඳහන් කරයි.

බේරුවල දී ඇති වූ ගැටුමේදී පළමු ගල ගැසුවේ බෞද්ධයන් බවත් තමන් අන්තවාදී නොවන බවත් ඔහු කියා සිටියි.

හලාල් ප්‍රමිති සහතිකය මාෆියාවක් නොවන බවද සඳහන් කරන ඔහු තමන් ත්‍රස්තවාදීන් නොවන බවත් කියා සිටී.

අන්තර්ජාල නාළිකාවක් සමඟ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.



No comments

Ads Place