Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරුළපනදී වරෙන්තුකරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කෙරේ

  කිරුළපන, නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු සිදුකළ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙන...

 


කිරුළපන, නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු සිදුකළ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.


එලෙස තුවාල ලබා ඇත්තේ කිරුළපන පොලිස් ස්ථානයට අනියුක්තව සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක්. අදාළ පොලිස් නිලධාරියා මේවනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


පිහි ඇනුම සිදුකළ සැකකරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.

No comments

Ads Place