Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමරපුර මහ නාහිමියෝ අපවත් වෙති…

  ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වූහ. 88 හැවිරිදි උන් වහන්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබම...


 ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අපවත් වූහ.

88 හැවිරිදි උන් වහන්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

1933 ජනවාරි 23 දින උපත ලද එහිමියන් පැවිදි දිවියට ඇතුළු වූයේ 1948 වසරේදීය.

lankacnews

No comments

Ads Place