Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශයට ගිය අගමැතිට උණුසුම් පිළිගැනීමක්

 දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ , ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය...


 දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ , ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.


එහිදී බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.


මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙලේ නිලධාරීන් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යයාලය නිවේදනය කළා.

nethnews

No comments

Ads Place