Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ මහ මොලකරු දැනගන්නා තෙක් රට අනතුරේ…

  පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන කළේ කවුරුන් දැයි නිසි ලෙස දැනගන්න තෙක් රටේ දේශපාලන නායකත්වය ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු...

 


පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන කළේ කවුරුන් දැයි නිසි ලෙස දැනගන්න තෙක් රටේ දේශපාලන නායකත්වය ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා සොයා ගන්නා තෙක් සමාජය තුළ මේ ප්‍රශ්නය සදාකාලිකවම ඇතැයිද ඔහු පැවසීය.

මෙය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් බවත් රටේ අනාගත ආරක්ෂාව ද අනතුරක බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments

Ads Place