Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර සියලු පාසල් වල සියලුම ශ්‍රේණි සදුදා සිට ආරම්භ කෙරේ..

  29 සදුදා සිට නැවතත් බස්නාහිර පළාතේ සියලු පාසල් වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද...

 


29 සදුදා සිට නැවතත් බස්නාහිර පළාතේ සියලු පාසල් වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අනුමැතිය හිමිව තිබේ. මීට පෙර තීරණය කර තිබුණේ බස්නාහිර පළාතේ සියලු පාසල් අප්‍රේල් මස 10 වන දා ආරම්භ කිරීමටයි.

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා ඇත.

No comments

Ads Place